Friday, October 15, 2010

ග්ලීස් 581 ග්‍රහ පද්දතියේ දියුනු ජීවීන් සිටීද?

අපට ආ.ව. 20.5 දුරින් තුලා තාරක‍ා රාශියේ පිහිටා ඇති මෙම ග්‍රහ පද්දතිය දෙසින් මීට වසර දෙදක‍ට පෙර අසාමාන්‍ය රේඩියෝ තරංඟයක් හසුකරගත් බව විශ්වය‍ට සවන් දෙමින් සිටින සෙටී ව්‍යප්‍රෟතිය මගින් හෙලිදරවු වීමත් සමග ග්ලීස් 581 ග්‍රහ පද්දතියේ දියුනු ජීවීන් සිටීද? යන අලුත් පැණයක් මතුවී ඇත.
තවත් වැඩිදුර විස්තර

1 comment:

Nuwan said...

gliese 581g ග්‍රහ‍යා පසුගිය මාසයේ සොයාගැනීමෙන් පසුව ලෝවාසින් තුළ ඇතිවුනු කුතුහලය ඇවිස්සීමට මෙම ප්‍රචාරය ගෙන ගින බව මාගේ වීශ්වාසයයි.

එම ග්‍රහයා මත ජලය ඇති බවත් ජීවය පැවතිය හැකි බවත් විද්‍යඥයන් විශ්වාස කලද, එම ග්‍රහයා කිසි විටක දුරේක්ෂකයක් මගින් පවා දැක නැති බවට කිව යුතුමය. එසේ ග්‍රයයෙක් තිබිය හැකි බවට නිගමනය කර ඇත්තේ එම තාරකාවේ චලන රටාව මගිනි.


කතෘ වෙත - මෙවැනි විද්‍යාත්මක ලිපි තව තවත් ලියන ලෙසටත් ලිපි මීට වඩා විස්තරාත්මකව ලියන ලෙසට ඔබෙන් ඉල්ලා සිටිමි.