Thursday, December 30, 2010

වසර 15 පුරා ගිනිගෙන දැවෙනා සූර්යයා දෙස බලාසිටින.........




1995 සිට අද දක්වා වසර 15 පුරා ගිනිගෙන දැවෙනා සූර්යයා දෙස බලාසිටින SOHO සූර්ය නිරීක්ෂණාගාරය තම 2000 වෙනි වල්ගාතරු සොයා ගැනීමද පසුගියදා සටහන් කලේය.
තවත් වැඩිදුර විස්තර
http://www.skyandtelescope.com/news/home/112596884.html

2 comments:

Hasi said...

මෙමෙ බ්ලොග් එක නිසා තාරක විද්දයව ගැන ගොඩක් කරුණු දැනගන්න පුළුවන් උන මේක දිගටම කරගන යන්න සුබ පතනවා!!!
පුලුවන්නම් මේකේ පිටසක්වල ජීවීන් ගැන එහෙම අලුත් තොරතු දාන්න.

Vishwa Deshan said...

සද ගමන බොරුවක්ද