Thursday, January 13, 2011

ලා නීනා නිසා පෟතුවියේ දේෂගුණික විපර්යාස රැසක්

මේ දිනවල ලොවපුරා ඇතිවී ඇති දේෂගුණික විපර්යාස වලට වග කිව යුත්තේ සාගර වල උෂ්ණත්වයේ පහල බැසීමක් හෙවත් ලා නීනා තත්වයක් බව දැන් සනාථ වී ඇත. ඔබත් මේ ගැන තවදුරටත් කියවන්න සාගර වල උෂ්ණත්වයේ පහල බැසීමක් කියු සැනින් මට මතකයට නැගුනේ “The Day After Tomorrow” චිත්‍රපටයයි අපි නැවත වරක් හිම යුගයක් වත් ආසන්නයට පැමිණ සිටීද?

තවත් වැඩිදුර විස්තර
http://www.elnino.noaa.gov/lanina.html
http://en.wikipedia.org/wiki/La_Ni%C3%B1a

3 comments:

vimasuma said...

ඔයාට තරම් දැනුමක් මට නැති උනාට මටත් මතක් උනේ ඩේ අප්ටර් ටුමොරොවු චිත්ත්‍රපටය තමයි. මම විස්වාස කරනවා 2012 දී ලෝක විනාසයම සිදු නොවුනත් විශාල යමක් සිදුවේවි කියලා.

Unknown said...

තියෙන තත්වෙ හැටියට 2012 වෙනකොට ඇත්තටම ලෝකෙ විනාස වෙයි ද දන්නෙත් නෑ

Unknown said...

මෙහෙමෙ ගියොත් 2012 වෙනකොට කොහමත් ලෝකය තුල විශාල වෙනසක් වේවි...