Thursday, June 9, 2011

පූර්ණ චන්ද්‍රග්‍රහනය 2011 ජූනි 15



නැවත වරක් මෙවන් පූර්ණ චන්ද්‍රග්‍රහනයක් උදාවනුයේ 2018 වසරේ ජූලි 27 වන දිනයි. ඒ සඳහා ඔබ‍ට තවත් වසර 7 බලාගෙන සිටීමට සිදුවන නිසා අමතක නොකර ජූනි 15 දින මධ්‍යම රාත්‍රියේ සිට නිදිවර්ජිතව සිටින්න.


දර්ශනය වන කාල සීමා


පූර්ණ :පැය 01 මිනිත්තු 40 තත්පර 13

අර්ධ :පැය 03 මිනිත්තු 39 තත්පර 19

උපඡායාව :පැය 05 මිනිත්තු 36 තත්පර 12

ස්පර්ශ වීම් (ලංකා‍වේ වේලාවෙන්)


P1 = 22:54:33 පැය

U1 = 23:52:55 පැය

U2 = 00:52 :29 පැය

උපරිම = 01:42:37 පැය

U3 = 02:32:41 පැය

U4 = 03:32:14 පැය

P4 = 04:30:44 පැය

Monday, June 6, 2011

ලබන ජුනි මස 15 දින අපට පෙනෙන පූර්ණ චන්ද්‍රග්‍රහණය!



මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය ලංකාවට ඊතාම අලංකාරව දර්ෂනය වනු ඇත.
තවත් වැඩිදුර විස්තර ඔබ වෙත ඉක්මනින්ම ගෙන එන්නම්


http://eclipse.gsfc.nasa.gov/LEplot/LEplot2001/LE2011Jun15T.pdf