මෙවර පැයකට
60-100 අතර උල්කා ප්රමාණයක් දැකගැනීමට හැකි වේයැයි අපේක්ෂා කරන පර්සීඩ්ස් උල්කාපාත වර්ෂාව මෙමස 11,12, සහ 13 දිනයන්හිදී
එහි උච්චතම අවස්ථාවට ලඟාවෙයි.
ගිය වසරේදීද පැයකට උල්කා 150-200
ප්රමාණයක් තරම් නිරීක්ෂණය කල හැකි වු මෙම පර්සීඩ්ස් උල්කාපාත වර්ෂාව අහසට ඇල්මක් දක්වන ආධුණික නිරීක්ෂකයින්ට වටිනා අවස්ථාවක් වනු ඇත.