Friday, September 24, 2010

1976 අඟහරු මත දිස්වුන මුහුන!!

වයිකිං 1 යානය මඟින් 1976 දී ගනු ලැබූ මෙම ජායාරූපය මෙම මුහුනක් ආකාරයෙන් දිස්වන බූමි පිහිටීම නිසා ඊතාම ජනප්‍රය ජායාරූපයක් බවට පත්විය.

Tuesday, August 31, 2010

එකවර විශාල ක්‍රිය‍ාකාරී සුලි කුණාටු දෙකක දර්ෂණයක්

නාසා ආයතනයේ ටෙරා අර්ත් ඔබ්සර්වින් චණ්ද්‍රකාව මඟින් හසුකරගත් මෙම ජායාරෑපයේ අත්ලාන්තික් සාගරයේ එකවර විශාල ක්‍රිය‍ාකාරී සුලි කුණාටු දෙකක් දර්ෂණය වෙයි.

Monday, August 23, 2010