Tuesday, June 10, 2008

2008 අගෝස්තු චන්ද්‍ර ග්‍රහණය

2008 අගෝස්තු 16 දින සිදුවන චන්ද්‍ර ග්‍රහණය, අහස පැහැදිලිව තිබුනහොත් ශ්‍රී ලංකා වාසී සියලු දෙනාට නැවත වරක් තාරකා විද්‍යා සිදුවීමක් දැක බලා ගැනීමට වාසනාව හිමිවනු ඇත.


2 comments:

Anonymous said...

දැනුවත් කිරීම ගැන තුති

Anonymous said...

එදිනට අහස පැහැදිලිව තිබේවා. ඔබේ දැනුවත් කිරීමට ස්තුතියි. :)