Sunday, May 25, 2008

දැන් බ්‍රහස්පති මත රතු ලප 3ක් ම !


වසර 300 වඩා පැරනි යෝධ රතු ලපහට 2006 වසරේ දී දෙවෙනියකුද එකතු විය, නමුත් පසුගිය මැයි මාසයේ ගන්නා ලද ජායාරෑප පෙන්වා දෙන්නේ එයට තුන්වැන්නකුද එකතුවී ඇති බවයි.

No comments: