Thursday, May 15, 2008

එන්.ජි.සි. 3628

මන්දාකිනියක පැතිකඩක් මනාව පෙන්නුමි කරන මෙම මන්දාකිනිය එන්.ජි.සි. 3628 නමි වෙයි. මෙය අපට ආලෝක වර්ෂ මිලියන 35 දුරින් සිංහ තාරකා රාෂියේ පිහිටා ඇත.

No comments: