Tuesday, August 26, 2008
සමාවන්න මෙ දිනවල ලන්කාවට පෑමින සිටින බෑවින් ........
සමාවන්න මෙ දිනවල ලන්කාවට පෑමින සිටින බෑවින් ඉතාම කාර්ය බහුලයී ඉක්මනින් නෑවතත් ඔබට තාරකා ගෑන තොරතුරු ගෙන ඒමට බලාපොරොත්තු වෙමි
Monday, August 4, 2008
ජීවිතය සහ ග්‍රහයෝ
සූර්යයා කේන්ද්‍ර කොට ගෙන ග්‍රහයින් ඒ වටා බ්‍රමණය වෙමින් අප සෘරග්‍රහ මණ්ඩලය නිර්මානය වී ඇත. එසේම ඒවායේ ගුරුත්වාකර්ෂණ බලපෑම් ද එකිනෙකා අතර වෙයි. සූර්යයා ගෙන් අපට ලැබෙනුයේ නොමද සහයකි පෟථිවිය මත සියලුදේ සිදුවන්නේ සුර්යයා නිසාය. සඳ ද අපට රාත්‍රී අහස ආලෝකමත් කරමින් සහය දක්වයි. පෟතුවිය මත සිදුවන බෝහෝ දේ සඳහා වගකිව යුත්තේ මේ දෙදෙනාය, බූමි කම්පා, ගිනිකඳු පිපිරීම් මෙන්ම කාලගුණය හා දේශගුනයටද කෙලින්ම බලපාන්නෙ මේ දෙදෙනාය එසේනම් මිනිසාගේ සියලු ක්‍රියාකාරකම් වලට එනම් එදිනෙදා ජන ජීවිතයට මෙම ග්‍රහයින් බලපාන බව දැන් ඔබට පැහැදිලිය, නමුත් අප සෘරග්‍රහ මණ්ඩලයේ තවත් ප්‍රබල ග්‍රහයින් කීප දෙනෙකුම වෙයි එසේ නම් ඒවායින්ද අපට යම් බලපෑමක් තිබිය යුතුමය නමුත් මේ ගැන විද්‍යාත්මකව කරුනු සෙවීම සිදුනෙවීම අපට පෟථිවිය මත සිදුවන දෑ තේරුම් ගැනීමට භාදාවක් බව මගේ හැඟීමයී.
අපි යමක් ගැන නිරීක්ෂණය කරන විට ඒ ගැන සියලූම කරුනු සොයාගෙන මුලු චිත්‍රයම හොදින් අධ්‍යයනය කර නිගමණයකට එලඹිය යුතුය. කරුනු හරිහැටි තේරුම් නෙගෙන කාලගුන විපර්යාස, දේශගුණික වෙනස්වීම්, බූමි කම්පා ආදිය ගැන ආනාවැකි පලකීරීමට යාම නිෂ්ඵල කාර්යකි.

Sunday, August 3, 2008
තරිඳු ගේ පැණයට පිලිතුරු
තරිඳු ගේ පැණය
මම ප්‍රශ්ණයක් අහන්න කැමතියි.. මේ අඟහරැ ප්‍රශ්ණය පිළිබඳව. ඇයි තවම මිනිස්සු වතුරම තියන ග්‍රහලෝකයක් හොයන්නේ ජීවීන් ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්ඩ.මොකද මිනිස්සුන්ට පෘතිවිය මත ජීවත්වන සත්වයින්ට ජීවිත පැවැත්මට වතුර සහ ඔක්සිජන් ඕන වුනාට ඒක එහෙම වෙන්ඩ අවශ්‍යම නෑ නේද ජීවී විශේෂයක පැවැත්මට.සරල උදාහරණයක් විදිහට කියනවනං පැට්‍රල් ගහල වාහනයක් දුවවන්ඩ පුළුවන් වුනාට මිනිහෙකුට එහෙම දුවවන්ඩ බෑනේ...එහෙම නැත්තං තාම ඕව පස්සේම දුවන්නේ එතනින් එහාට දෙයක් හොයන්ඩ මිනිසුන්ට තාම දැනීමක් නැතිහින්දද? එහෙම නැත්තං මිනිස්සුන්ව රවට්ටන්ඩද?
අපි දන්න ජීවීන් සියල්ලටම එනම් කාබන් මූලික වෙලා සැකසුනු ජීවීන් සියල්ලටම පොදු ඒවගේම අත්‍යාවශ්‍යම දෙයක් ජලය, පෟථිවිය මත ජලය නෙවන්නට සංකීර්ණ රසායනික ක්‍රියා වලියන් සිදු වෙමින් විවිධ වූ ජීවීන් නිර්මානය වීම සිහිනයක් නමුත් පෟථිවිය මත වසර මිලියන ගනනක ප්‍රතිථලයක් විදියට අද අපි පෟථිවිය මත ඉන්නවා. ජීවීන් ගේ බිහිවීමට කාබන් ඊතාම වැදගත් මුලද්‍ර්‍යයක් මොකද ඒකට සංකීර්ණ රසායණීක සංයෝග සෑදීමේ හැකියාව තියෙනවා අපි කාබන් හැර වෙනත් දෙයක් පදනම් වෙච්ච ජීවීන් ගැන හිතුවොත් අපට හිතන්න වෙන්නේ සිලිකන් ගැන නමුත් කාබන් වගේ සිලිකන් වලට සංකීර්ණ සංයොග හදන්න බෑ මේ නිසා දැනට අපි දන්න විධියට හොයාගෙන තියෙන මුලද්‍රව්‍ය වලින් ජිවීන්ට වැදගත් කාබන්, ඉතිං කාබන් මූලික වෙලා තැනෙන ජීවීන්ට ජලය අත්‍යාවශයි. මේ නිසා ජලය සහිත ග්‍රහයකු සොයා ගැනීම ජීවීන් සොයාගැනීමට වඩා ලෙහෙසි ක්‍රමයක් බව පැහැදිලියි.

Saturday, August 2, 2008
අඟහරු මත ජලය ඇති බව තහවූරු වෙයි.
අඟහරු මත පර්යේෂන වල නියැලෙන ෆීනික්ස් යානය පසුගියදා අඟල් 2 ගැඹුරින් හාරා ගෙන පර්යේෂනයට භාවිතා කල පස් සාම්පලය දහනය වීමේදි ජල අනු ඇතිවුනු බවට තහවුරු වී ඇත.
මෙය නැවත වරක් අඟහරු මත ජීවීන් සිටිය හැකි බවට ඉඟිකරන කාරනාවකි මේ නිසා අඟහරු මත ජීවින් ඇත්දැයි සෙවීමට නැවත වරක් විද්‍යාඥයින් උනන්දුවනු ඇත.

මෙම ජායාරැපය සති කිහිපයක් පුරා ෆීනික්ස් යානය මගින් ගනු ලැබූ ජායාරැප 400ක එකතුවකින් සැකසුනකි. http://www.astronomy.com/ ඇසුරෙනි (විශාල කර බැලීමට click කරන්න)
Subscribe to:
Posts (Atom)