

පෙගෙසස් තාරකා රාෂියේ පිහිටා ඇති එච්.ආර්. 8799 (HR8799) නම් තරුව වටා මෙම ග්‍රහ පද්ධතිය පිහිටා ඇත. අපට ආලෝක වර්ෂ 140 ඈතින්ද, අප ග්‍රහ මණ්ඩලය මෙන් 1.5 පමන ප්‍රමානයෙන්ද යුත් මෙහි තරුව වටා ග්‍රහයින් තුන් දෙනෙකු පිහිටා ඇති බව දැනට සනාථ කර ඇත එයින් ග්‍රහයින් බී හා සී නමින් ජායා රෑපයේ දැක්වෙයි.
තවත් වැඩිදුර විස්තර
http://www.astronomy.com/asy/default.aspx?c=a&id=7595
http://www.astronomy.com/asy/default.aspx?c=a&id=7595
No comments:
Post a Comment