Tuesday, January 6, 2009

විශ්වය තුල අපගේ බ්‍රමණ ‍වේගය තවත් වැඩිබව සොය‍ා ගැනේ!


ක්ෂිර පථ මන්දාකිණිය තම කක්ෂය වටා පැයට සැතපුම් 100,000 පමන වේගයෙන් බ්‍රමණය වන බව දැන් තරවුරු වී ඇත එය කලින් සිතා සිටි අගයට වඩා වැඩි වීමකි.

ක්ෂිර පථ මන්දාකිණියහි ස්කන්ධය 50% කින් පමන වැඩිබව සොයා ගැනීමත් සමග ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයද ඉහල යන අතර එම නිසා මණ්දාකිණියේ වේගයද, එසේම ඇන්ඩ්‍රොමීඩා හෝ වෙනත් මණ්දාකිණියක් සමග ගැටීමට ඇති හැකියාවද ඒ සමගම ඉහල යයි.

අප සිටින ස්ථානය එනම් මණ්දාකිණියේ මධ්‍යයයේ සිට ආලෝක වර්ෂ 28,000 පමන ඇතින් උවද අපගේ වේගයද ඒ අනුව පැයට සැතපුම් 600,000 පමන වන බව විශ්වාස කෙරේ.

තවත් වැඩිදුර විස්තර
http://www.astronomy.com/asy/default.aspx?c=a&id=7791

No comments: