පසුගිය 15 වනදා නාසා ආයතනය නිකුත් කල මෙම සොයාගැනීම නැවත වරක් අඟහරු මත ජීවින් සිටියිද යන්න ගැන ප්‍රශ්ණ මතු කරයි. කෙසේ වෙතත් ග්‍රහයා මත සිදුවන අජීවී ක්‍රියාවලියක් නිසා මෙම මීතේන් ඇතිවීමටද ඉඩ කඩ පවතී.
හවායි පිහිටි කෙක් නිරීක්ෂණාගාරයේ අධොරක්ත කිරන උපයෝගී කරගනිමින් කරන ලද පර්යේෂණ වලදී මෙම කරුණු හෙලිකරගැනීමට නිරීක්ෂකයින් සමත් වී ඇත. එයට සහබාගි වුනු දොස්තර ගාර්නිමෝ පවසන්නේ ඔවුන් අඟහරුගේ උනුසුම් සමයේ වඩාත් වැඩ් මිතේන් වලාවන් අඟහරු මත නීරික්ෂණය කල බවයි. පෙලව මත සිදුවන මිතේන් නිෂ්පාදනයට බෙහෝ සෙයින් දායක වන්නේ ජීවී ක්‍රියාවන් නිසා අඟහරු මත නිපදවෙන මීතේන් කෙසේ ඇතිවේදැයි කුතුහලය වැඩිකරවන පැනයකි.
තවත් වැඩිදුර විස්තර
1 comment:
මීතේන් නිශ්පාදනයට ජීවී ක්‍රියාවක් අවශ්‍යම නැත. කාබනික ද්‍රව්‍ය දිරාපත් වීමේදී කාබන් වැලේ ශුද්‍ර අංශුවක් ලෙස මීතේන් නිශ්පාදනය වේ. මීතේන් වල රසායනික සූත්‍රය CH4 වෙයි.විදුලි පන්දම් නැති වකවානුවල මීතේන් වායුව ගල් අඟුරු කැනීම් වලදී විනාශ කාරී වායුවක් වූ බව ඉතිහාසයේ සඳහන්ය.
Post a Comment