
මෙම සොයා ගැනීම නාසා ආයතනයේ ස්පිට්සර් අභ්‍යාවකාෂ දුරේක්ෂය මගින් පසුගියදා අධෝරක්ත කිරණ මගින් කරන ලද නිරීක්ෂණයකින් සනාත කොට ගෙන ඇත.
ආලෝක වර්ෂ 600 පමන විශ්කම්භයකින් යුත් අප ක්ෂිරපථ මන්දාකිණියේ මධ්‍යය ඊතා සංකීර්ණ ක්‍රියාවලීන්ගෙන් යුත් ප්‍රදේෂයකි.තවත් වැඩිදුර විස්තර
0 comments:
Post a Comment