

වසර 2003 දී අඟහරු පොලවට ඊතා ආසන්න පිහිටීමකට පැමිනීම නිසා 25% තරම් ප්‍රමාණයේන් විශාලවී අපට දර්ෂණය විය. ඒ වසරේදී ද ඊ මේල් මගින් අඟහරු, සඳ තරම් විශාලව පෙනෙන බවට අසත්‍ය ඊ මේල් පණිවුඩයක් ලොව පුරා පැතිර ගියේය එතැන් සිට පසුගිය වසර 5 පුරාම මෙම අසත්‍ය ඊ මේල් පණිවුඩය පැමිණියේය. මෙවරද එය ක්‍රියාකාරී වී ඇති බවට තොරතුරු ලැබී ඇත. එනිසා මෙම දැනුම් දීම ඊ මේල් භාවිතා කරන දයාබර ඔබටයි මෙම පණිවුඩය ඔබගේ ඊ මේල් ලිපිණයටද ලැබෙනු ඇත කරුණාකර එය තවත් අයට යැවීමෙන් වලකින්න.
2 comments:
සිරාවටම මටත් පසු ගිය අවුරුදු වල ආවා.මේ පාර නම් තාම ආවේ නැහැ
අපේ අයත් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරාගන්නනේ බලන්නේ....
Post a Comment