Wednesday, August 12, 2009

ඉන්දියාවේ අජන්තා ගල් ලෙන් පිහිටි භූමිය පොලව සමග ගැටුනු උල්කාවක නිසා ඇති වුවක්ද?



ඇමරිකාවේ ඇරිසෝනා හි පිහිටි වඩාත් ප්‍රසිද්ධ ආවාටය සමග අජන්තා ගල් ලෙන් පිහිටි භූමිය සංසන්ධනාත්මකව බැලීමේදි මා සිතට මෙම අදහස පහල විය. ඔබ විවෘත මණසකින් බලන්න. ඔබ මේ ගැන සිතන්නේ කුමක්ද?. ‍ලෝව වට‍ා මෙවැනි තැන් 45 පමන පිහිටා ඇත.

6 comments:

Dakshina said...

වෙන්න පුළුවන් දෙයක් කියලා හැඩයෙන් නම් කියන්න පුළුවන්. ඒ වුනත් තාම විද්‍යාත්මක පරීක්ෂණයක් කරලා නෑ නේද? අනිත් එක, උල්කාපාතයක් වගේ වෙනත් ස්වභාවික සංසිද්ධියක් මගිනුත් ඔය වගේ දෙයක් ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා නේද? කොහොම වුනත් හොඳ උපකල්පනයක්...

budhajeewa said...

මටත් පේන්නේ ඒවගේ තමා. නැත්තං ඔය වගේ එකවරම පහළට ගිය වලක හැඩයක් ලැබෙන්න විදියක් නැහැනෙ.

අනූ said...

වෙන්න පුලුවන් මයෙ හිතේ. හැඩය බැලුවාම ඒ වගේ තමා.

Chanaka De Silva said...

මේක ඇත්තටම පොලව සමග ගැටුනු උල්කාවක නිසා ඇති වුවක් තමයි!
මට ඔන වුනේ ඔබේ ප්‍රතිචාර දැන ගැනීමටයි මේ ගැන වැඩි විස්තර

http://en.wikipedia.org/wiki/Buldhana
http://en.wikipedia.org/wiki/List_of_impact_craters_on_Earth

අනූ said...

ආ මේ අර ලෝනාර් ආවාටය නේ. මම හිතුව අලුත් එකක් කියල.

චමින්ද said...

ow