


මේ දිනවල පෝය පසුවී දින කිහිපයක් වුවද 12 වෙනි දින අලුයම 3.00 – 5.00 ත් අතර පැහැදිලි අහසකදී පැයකට උල්කාපාත 80 පමන ඔබට දැකගත හැකි වනු ඇත. ඔබට පර්සියස් තාරකා රාශිය සොයා ගැනීමට අසීරු නම් මීට ඉහත මා නිර්මාණය කර පල කල තරු සිතියම ප්‍රයෝජනයට ගන්න (http://mageahasa.blogspot.com/2009/07/blog-post_23.html )
ඔබට පර්සියස් උල්කාපාත වර්ෂාව ගැන වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත වෙබ් පිටු වෙත යොමු වන්න.
http://www.ahasa.net/index.php?option=com_content&view=article&id=69:2009-&catid=31:top-stories&Itemid=46
http://news.nationalgeographic.com/news/2009/08/090810-perseid-meteor-shower.html
http://www.skyandtelescope.com/observing/highlights/36787804.html
http://www.earthsky.org/article/earthskys-meteor-shower-guide
No comments:
Post a Comment