Thursday, July 23, 2009

රාත්‍රී අහස නිරීක්ෂණය කරන්නට මෙන්න ඔබට සිංහල තරු සිතියමක්


මේ දිනවල රාත්‍රී අහස පැහැදිලියි, තරු සිතියමක් අරගෙන රාත්‍රී අහස නිරීක්ෂණය ඇරඹුවහොත් ඹ්නම ආධුනිකයකුට තරු රාශි කිහිපයක් ලේසියෙන්ම හදුනාගත හැකියි. මගේ උපදෙස ආධුනිකයකුට නම් මේ දිනවල රාත්‍රී 8.00 ට පමන ඹරයන් තාරකා රාශිය බටහිර අහසෙහි පහසුවෙන්ම හදුනාගන්න පුලුවනි, එතැන් සිට ඒ වටා ඇති තාරකාවන් සහ තාරකා රාශි ඹබට එකින් එක හදුනා ගැනීමට හැකිවනු ඇත. යම් කිසිවක් ඹබට මගෙන් දැනගැනීමට අවශ්‍යනම් මෙහි සටහනක් තබන්න.

මෙම තාරකා සිතියම 2003 වසරේ අප පිහිටවු ආධුණික තාරකා විද්‍යා ඇකඩමියෙහි ප්‍රථම තාරකා විද්‍යා පාසැල සඳහා මම සකස් කල තාරකා විද්‍යා සිතියමක්. ඔබ සියලු දෙනා මෙයින් යම් අලුත් දෙයක් ඉගෙන ගනු ඇතැයි මම බලාපොරෝත්තු වෙමි.

4 comments:

Anonymous said...

හුඟක් ස්තූතියි මේ සිතියම මෙහි පලකිරීම ගැන. මමත් හැමදාම රාත්‍රී අහස නිරීක්‍ෂනය කිරීම මගෙත් විනෝදාංශයක්. ඉස්කෝලෙ පාඩමකදි දැනගත් තරු කීපයක් ඇරෙන්න බොහෝමයක් තරු අඳුනාගැනීම අමාරුයි. මේ සිතියම හුඟක් ප්‍රයෝජනවත් වේවි ඒ නිසා. මේ දවස්වල අහසේ ලොකූ තරුවක් පායලා තියෙනව... ඒක තරුවක්ද නැත්නම් චන්ද්‍රිකාවක්ද? සහ තරුවක් නම් ඒකට කියන නම දෙනගන්න කැමතියි.

Don Ranil said...

ඉතාම අගනා සිතියමත්. ලංකාවේ අපට අ‍පේම සිතියමක් තිබීම ඉතාම පහසුවක් මම හිතන්නෙ. ගොඩාක් ස්තූති චානක.

පැතුම් said...

මචන් සුපිරි මචන්,, නියමයි බන්,, පුළුවන් නම් මේකේ හයි රෙසෝලියුෂන් පික් එකක් මට එවපන් මචෝ,,
madushanghp@gmail.com

Kushlani said...

This map is really awesome and it provide all the necessary information to observe the sky.
Thank you.