

හෙට අලුයම 6.00 සිට 7.15 අතර නැගෙන හිරින් ඉර උදාවත් සමගම සිදුවන මෙම සූර්ය ග්‍රහණය අහස පැහැදිලි ස්ථානයන්ට අලංකාරව දැකගත හැකි වනු ඇත. මෙවැනි සූර්ය ග්‍රහණ නිරීක්ෂණයේදි තම දෑස් පරිස්සම් කර ගැනීමට සිටලුදෙනා වගබලා ගත යුතුය. මෙහිදී 37% පමන සුර්යයාගේ වැසෙනු නිරීක්ෂණය කල හැක ලංකාවට 22 දින 6.08 ට හිරැ උදාවනු ඇත.
තවත් වැඩිදුර විස්තර
http://www.docstoc.com/docs/796674/Total-Solar-Eclipse-of-July-MB http://eclipse.gsfc.nasa.gov/SEgoogle/SEgoogle2001/SE2009Jul22Tgoogle.html
0 comments:
Post a Comment