

හබල් අභ්‍යාටකාෂ දුරේක්ෂය අලුත් කිරීමෙන් අනතුරුව තවමත් එහි ක්‍රියාකාරීත්වය පිලිබඳව පර්යේෂණ 100% අවසන්ව නැතත් එම පරීක්ෂණ මදකට පමා කොට හබල් අභ්‍යාටකාෂ දුරේක්ෂය නින්දෙන් අවදි කර බ්‍රහස්පති සමග ගැටුනු යම් දෙයක් නිසා හටගත් කලු පැහැ පැල්ලම නිරීක්ෂණයට කටයුතු යෙදිනි. ඒ විරල අවස්ථාව හබල් අභ්‍යාටකාෂ දුරේක්ෂය සටහන් කරගත්තේ මේ ආකාරයටය.
No comments:
Post a Comment