
ෆින්ලන්තය, අයර්ලන්තය, ස්පාන්‍ය, ස්වීඩනය සහ බ්‍රිතාන්‍ය ඒකාබද්දව නිර්මාණය කරන මෙම විශාල දුරේක්ෂය, ඉයුරෝ 50 ලෙස නම්කර ඇත. කුඩා දර්පණ රාශියක් එකතු කිරීම මගින් නිර්මාණය කරන මෙම දුරේක්ෂය සකසා නිමකිරීවමෙන් පසු එය දැනට විශාලතම දුරේක්ෂය වන කේක් දුරේක්ෂය මෙන් 25 ගුනයක් විශාව වනු ඇත.
තවත් වැඩිදුර විස්තර
http://www.astro.lu.se/~torben/euro50/
තවත් වැඩිදුර විස්තර
http://www.astro.lu.se/~torben/euro50/
No comments:
Post a Comment