Wednesday, July 22, 2009

අර්ධ සූර්ය ග්‍රහණය නිරීක්ෂණය කලෙමි.








උදෑසනින්ම අවදි වු මම ඔබ සියලු දෙන‍ාගේ ආශ්වාදය පිනිස ජායාරෑප කිහිපයක් ගැනීමේ අරමුනින් දුරේක්ෂයද කැමරා උපකරනද රැගෙන 5.30 ට පමන මා ජීවත් වන හොරණ කනන්විල ප්‍රදේෂයේ සැරිසැරුවෙමි. ඉර උදාවත් සමග අර්ධ සූර්ය ග්‍රහණය ආරම්භවී තිබීම නිසා ජායාරැප ගැනීම සඳහා තිබුනේ ඉතාම ස්වල්ප කාලයකි.
මෙම ජායාරෑප ගැනීම සඳහා ඊතාම සුදුසු මනස්කාන්ත වෙල්යායක් තෝරගත්තද ඊතාම ඝන කලු වලා පටලයකින් නැගෙනහිර ක්ෂිතිජය වැසී තිබිනි. නමුත් වරින් වර අර්ධ සූර්ය ග්‍රහණය නිරීක්ෂණය කිරීමට මට අවස්තාව උදා උනද එය ජායාරෑප ගැනීමට තරම් ප්‍රමානවත් නොවීය. ඒ අවස්තාව මගේ ජංගම දුරකථනයේ කැමරාව සටහන් කරගත්තේ මෙසේය.


7 comments:

නුවන්සි said...

අයියෝ හරියටම පෙන්නේ නැනේ. අපරාදේ, කමක් නැ උත්සහය අගය කරන්න ඔනිනේ

දුකා said...

ඩේලි මිරර් එකේ තිබුනා මේක ගැන ලිපියක් . . . ස්තූයි ඔබේ උත්සාහයට . . . !
http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=55499

said...

මම යන්තම් අන්තිම හරියෙන් පොඩ්ඩක් බලා ගත්තා

muthunayake@gmail.com said...

අර්ධ සූර්ය ග්‍රහණය අපි දැකපු හැටි කාට හරි කියන්න පුලුවන්ද මේ ඉර [සුදු පැල්ලමක් විදිහට] පහලට ආවේ කොහොමද කියල ගත්තේ ජංගම දුරකතනයෙන්


http://muthunayake.blogspot.com/2009/07/blog-post.html

Desh said...

Hi

Can I publish the info about your attempt in my blog at
http://iya2009sl.blogspot.com

Thanks

Chanaka De Silva said...

sure desh, you can publish

Desh said...

Hi Thanks,

You may see the article with your info @ http://iya2009sl.blogspot.com/2009/08/solar-eclipse-22nd-july-from-sri-lanka.html and please let me know if any amendment needs being made.

Thank you again.

Desh