






ඔස්ට්‍රේලියානු ජාතික තාරකා නිරීක්ශකයකු වන ඇන්තනි වෙස්ලි පසුගිය ජූලි 17-19 දිනවලදී බ්‍රහස්පති මත පෙර නොවු ලපයක් නිරීක්ෂණය කලේය එය 1994 වසරේ බ්‍රහස්පති මතට කඩා වැටුනු ෂුමේකර් ලෙවී 9 වල්ගාතරුව බ්‍රහස්පති සමග ගැටුනු අවස්ථාවේ අප නිරීක්ෂණය කල ලප වලට බෙහෙවින් සමානය.
මේ පුවත සැලවීමත් සමග ලොව පුරා දුරේක්ෂ බ්‍රහස්පති වෙතට යොමුවිය. මෙහි විශේෂත්වයන් දෙකකි එකක් නම් මෙම වස්තුව කුමක් වුවද අපට එ ගැන කිසිම තෝරතුරක් කලින් හසු නොවීම සහ ඊතාම කෙටි කාලයක් දර්ෂණය වන මෙවැනි ලපයක් අධ්‍යයනයට නැවත වරක් අවස්ථාව ලබා දෙමින් එය ඇන්තනි වෙස්ලිගේ නෙතට හසුවීමය.
No comments:
Post a Comment