අඟහරු මත තම හත් වන වසර ගත කරන ඔපචුනටි වාහනය නැවත වරක් අපව විශ්මයට පත් කිරීමට සමත් වී ඇත. ඒ අඟහරු මත ඇති පාෂාණ වල ඇති අසාමාන්‍ය යම් ද්‍රව්‍යයක් හදුනා ගැනීමය. ආවාටයක පාෂාණ මත විසිරී දැකගත හැකි මෙම ද්‍රව්‍යය මිට ප්‍රථම මෙම ප්‍රදේෂයේදි දැකගැනීමට ලැබීනැත.
1 comments:
All Sri Lankan Bloggers invited to join the
one and only Multi lingual
DIRECTORY OF SRI LANKAN BLOGGERS
Orchids
http://www.orchidslk.co.nr/
Post a Comment