Saturday, March 20, 2010

hasithadn ගේ පැණයට පිලිතුරු

hasithadnhas left a new comment on your post "සුපිරි යෝධ කලු කුහර දෙකක් !":

meka thulin yana dewal walata mokada wene.

පිලිතුර

කලු කුහරයක, අපට පදාර්ථ වගයෙන් කලු කුහරය තුලට දී යනවා දැක ගන්න පුලුවන් නමුත් ඒ ඉවෙන්ට් හොරයිසන් කියල අපි හදුන්වන ප්‍රදේෂය දක්වා පමනයි. එතනින් ඒහාට පදාර්ථ වලට මෙ‍ාකද වෙන්න කියලා අපි කිසිම කෙනෙක් දන්නෙ නෑ ගැන අනුමාණ කරන්න විතරයි පුලුවන්. පදාර්ථ නැවත ශක්තිය බවට හැරෙන බවට තමයි පිලිගැනීම.

මග අදහසත් විශ්වය වායුන් කැටිවී තරු බිහිවී විශ්වයට ශක්තිය හා කය ලබාදෙනවා සම සැම දෙයක්ම සමතුලිතව පවත්වා ගැනීමය රම්භයක් සම අවසානයක්ද තිබිය යුතුය තරු වල අවසානයද ම මණ්දාකිණිවල මද්‍යය පිහිටන කලු කුහරය නිසා සිදුවන බවයි.

1 comment:

Unknown said...

මාගේ පැණයට ප්‍රතිචාර දැක්වීම ගැන සතුටට පත් වෙමි.