hasithadnhas left a new comment on your post "සුපිරි යෝධ කලු කුහර දෙකක් !":
meka thulin yana dewal walata mokada wene.
පිලිතුර
කලු කුහරයක, අපට පදාර්ථ වේගයෙන් කලු කුහරය තුලට ඇදී යනවා දැක ගන්න පුලුවන් නමුත් ඒ ඉවෙන්ට් හොරයිසන් කියල අපි හදුන්වන ප්‍රදේෂය දක්වා පමනයි. එතනින් ඒහාට පදාර්ථ වලට මොකද වෙන්නේ කියලා අපි කිසිම කෙනෙක් දන්නෙ නෑ ඒ ගැන අනුමාණ කරන්න විතරයි පුලුවන්. පදාර්ථ නැවත ශක්තිය බවට හැරෙන බවට තමයි පිලිගැනීම.
මගේ අදහසත් විශ්වයේ වායුන් කැටිවී තරු බිහිවී විශ්වයට ශක්තිය හා ආලෝකය ලබාදෙනවා සේම සැම දෙයක්ම සමතුලිතව පවත්වා ගැනීමය ආරම්භයක් සේම අවසානයක්ද තිබිය යුතුය තරු වල අවසානයද ඒසේම මණ්දාකිණිවල මද්‍යයේ පිහිටන කලු කුහරය නිසා සිදුවන බවයි.
1 comment:
මාගේ පැණයට ප්‍රතිචාර දැක්වීම ගැන සතුටට පත් වෙමි.
Post a Comment