Friday, March 26, 2010

අඟහරු මත පාෂාණ වල අස‍ාමාන්‍ය ද්‍රව්‍යයක් සොයා ගනී

අඟහරු මත තම හත් වන වසර ගත කරන ඔපචුනටි වාහනය නැවත වරක් අපව විශ්මයට පත් කිරීමට සමත් වී ඇත. ඒ අඟහරු මත ඇති පාෂාණ වල ඇති අස‍ාමාන්‍ය යම් ද්‍රව්‍යයක් හදුනා ගැනීමය. ආවාටයක පාෂාණ මත විසිරී දැකගත හැකි මෙම ද්‍රව්‍යය මිට ප්‍රථම මෙම ප්‍රදේෂයේදි දැකගැනීමට ලැබීනැත.

No comments: