Friday, December 23, 2011
Monday, December 12, 2011
Tuesday, November 22, 2011
Monday, November 14, 2011
Friday, October 28, 2011
Wednesday, September 28, 2011
Monday, September 26, 2011
සුර්යයා මත සුනාමියක්!
සුර්යයා මගින් පසුගියදා පිටවුණු විශාල පිපුරුමක් නිසා ඇතිවන විෂාල කම්පණ තරංඟය පැයට කි.මි මිලියණයක පමන වේගයක්න් සුර්යා වටා ගමන් කර ඇත.
Friday, September 9, 2011
M101 මණ්දාකිණියේ සුපර් නෝවා තරු පිපුරුමක්!
Friday, September 2, 2011
Thursday, August 25, 2011
ඩිස්කවරි යානාව ඇතුලත අංශක 360 කැරකී ඔබත් නරඹන්න
Wednesday, August 10, 2011
Thursday, July 21, 2011
Monday, July 11, 2011
Thursday, June 9, 2011
පූර්ණ චන්ද්‍රග්‍රහනය 2011 ජූනි 15
නැවත වරක් මෙවන් පූර්ණ චන්ද්‍රග්‍රහනයක් උදාවනුයේ 2018 වසරේ ජූලි 27 වන දිනයි. ඒ සඳහා ඔබට තවත් වසර 7 බලාගෙන සිටීමට සිදුවන නිසා අමතක නොකර ජූනි 15 දින මධ්‍යම රාත්‍රියේ සිට නිදිවර්ජිතව සිටින්න.
දර්ශනය වන කාල සීමා
පූර්ණ :පැය 01 මිනිත්තු 40 තත්පර 13
අර්ධ :පැය 03 මිනිත්තු 39 තත්පර 19
උපඡායාව :පැය 05 මිනිත්තු 36 තත්පර 12
ස්පර්ශ වීම් (ලංකාවේ වේලාවෙන්)
P1 = 22:54:33 පැය
U1 = 23:52:55 පැය
U2 = 00:52 :29 පැය
උපරිම = 01:42:37 පැය
U3 = 02:32:41 පැය
U4 = 03:32:14 පැය
P4 = 04:30:44 පැය
Monday, June 6, 2011
ලබන ජුනි මස 15 දින අපට පෙනෙන පූර්ණ චන්ද්‍රග්‍රහණය!
මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය ලංකාවට ඊතාම අලංකාරව දර්ෂනය වනු ඇත.
තවත් වැඩිදුර විස්තර ඔබ වෙත ඉක්මනින්ම ගෙන එන්නම්
http://eclipse.gsfc.nasa.gov/LEplot/LEplot2001/LE2011Jun15T.pdf
තවත් වැඩිදුර විස්තර ඔබ වෙත ඉක්මනින්ම ගෙන එන්නම්
http://eclipse.gsfc.nasa.gov/LEplot/LEplot2001/LE2011Jun15T.pdf
Monday, May 23, 2011
අයෝ ග්‍රහයාගේ අලංකාරය
බ්‍රහස්පති ග්‍රහයාගේ දැනට නම්කර ඇති චන්ද්‍රයින් 63 දෙනාගෙන් විශාලත්වයෙන් හතර වන තැන සිටින අයෝ ග්‍රහයාගේ ඉහත ජායාරූපය ගැලීලියෝ චන්ද්‍රකාව මගින් ගනු ලැබූ ජායාරූප මගින් සකසුණු ලැබුවකි.
තවත් වැඩිදුර විස්තර
http://apod.nasa.gov/apod/ap110522.html
http://en.wikipedia.org/wiki/Io_(moon)
තවත් වැඩිදුර විස්තර
http://apod.nasa.gov/apod/ap110522.html
http://en.wikipedia.org/wiki/Io_(moon)
Monday, May 9, 2011
Monday, April 25, 2011
Tuesday, April 12, 2011
වසර 60 කට පසු තමන් රොස්වෙල් නිවු මෙක්සිකෝ හිදි පියාඹණ පීරිසියක් සොයාගත් බව පිලිගනී!
මෙතෙක් රහසිගත තොරතුරු ලෙස පැවති පියාඹණ පීරිසි පිලිබඳ තොරතුරු රාශියක් පසුගිය මාසයේදි ඇමරිකානු රජය මගින් මුදාහැර ඇත. මෙහිදී අඩි 3 පමන උස පිටසක්වල ජීවීන් ගේ සිරුරුද මෙම යානයේ තිබී සොයාගත් බව අණාවරණය කොට ඇත.
1950 මාර්තු 22 දින සිදුවු මෙම සිදුවීම මෙතෙක් කල් රහසක්ව තබා ගෙන සිටියත් මේ මෝහෝතේ මෙසේ මහජනතාව අතරට නිකුත් කලේ මන්ද?, සිග්‍රයෙන් ලොව වටා පියාඹණ පීරිසි දර්ෂණය වීම වැඩීවනවාත් සමගම තවදුරටත් මෙය රහසක්ව තබාගත නෝහැකි නිසාද?, අන්තර්ජාලය පුරා මේ වනවිට සැරිසරණ කටකථා අතර මෑත දී සිදුවෙතැයි කියන ලෝකවිනාසය නිසාද?, නැතහොත් සුර්යයාට ඊතාම ආසන්නයේ කක්ෂ ගතව ඇතැයි පවසන පෟථුවිය තරම් විශාල යානා නිසාද?, සූර්යයාගේ ක්‍රියාකාරීත්වය සිග්‍රයෙන් වැඩිවෙමින් පෟථුවියට තර්ජනයක් නුදුරේදිම සිදුවිය හැකි නිසාද?, පෟථුවියේ උතුරු දකුණු චුම්භක ද්‍රැව මාරු වීමට යන නිසාද?, තවත් විශාල ග්‍රහයකු සූර්යයාට හසුවන නිසා අප සෟරග්‍රහ මණ්ඩලයට සූර්යයන් දෙදෙනෙකු ලැබෙන්නට යන නිසාද?, මේ එකක්වත් නොවේ නම් මායන් වරැන් ගේ මිනිස් සංහතියම රුගෙන ගියා ලෙස අපව ද රැගෙන යාමට කාලය පැමිණ ඇති නිසාද?.
මේ සියල්ල අවසානයේ මට නම් හැඟේන්නේ 'The X-Files' කථා මාලාව සත්‍යම සිදුවීම් පදනම් කරගනිම්න් අප වෙත ගෙනා පනිවුඩය ගැනය!.
තවත් වැඩිදුර විස්තර
Thursday, April 7, 2011
අප ක්ෂිරපථ මණ්දාකිනිය මෙන් හතර ගුනයක් විශාල මණ්දාකිනියක්!
Thursday, March 31, 2011
Monday, March 28, 2011
Monday, March 7, 2011
Tuesday, February 15, 2011
Wednesday, February 9, 2011
Tuesday, February 8, 2011
සූර්යයාගේ ත්‍රීමාණ ජායාරූපයක්
ස්ටීරියෝ සූර්ය නිරීක්ෂණ චන්ද්‍රිකාවන් මගිනි නිමවු ත්‍රීමාණ ජායාරූපයක්
තවත් වැඩිදුර විස්තර
http://www.skyandtelescope.com/news/115433064.html
http://www.skyandtelescope.com/news/115433064.html
Friday, January 21, 2011
සෙනසුරු ග්‍රහයා මත විශාල කුණාටුවක්
Thursday, January 13, 2011
ලා නීනා නිසා පෟතුවියේ දේෂගුණික විපර්යාස රැසක්
මේ දිනවල ලොවපුරා ඇතිවී ඇති දේෂගුණික විපර්යාස වලට වග කිව යුත්තේ සාගර වල උෂ්ණත්වයේ පහල බැසීමක් හෙවත් ලා නීනා තත්වයක් බව දැන් සනාථ වී ඇත. ඔබත් මේ ගැන තවදුරටත් කියවන්න සාගර වල උෂ්ණත්වයේ පහල බැසීමක් කියු සැනින් මට මතකයට නැගුනේ “The Day After Tomorrow” චිත්‍රපටයයි අපි නැවත වරක් හිම යුගයක් වත් ආසන්නයට පැමිණ සිටීද?
තවත් වැඩිදුර විස්තර
http://www.elnino.noaa.gov/lanina.html
http://en.wikipedia.org/wiki/La_Ni%C3%B1a
තවත් වැඩිදුර විස්තර
http://www.elnino.noaa.gov/lanina.html
http://en.wikipedia.org/wiki/La_Ni%C3%B1a
Subscribe to:
Posts (Atom)