වොයේජර් 1 යානය මේ වන විට
සැතපුම් බිලියන 11.66 දුරක් ගමන් කරමින් ඇතට ගමන් කරමින්
සිටියි එය මිනිසා විසින් කල නිර්මාණයක් ගිය වැඩිම දුරද වෙයි
Monday, December 30, 2013
Friday, November 1, 2013
Wednesday, August 7, 2013
පර්සීඩ්ස් උල්කාපාත වර්ෂාව - අගෝස්තු 11,12,13
මෙවර පැයකට
60-100 අතර උල්කා ප්‍රමාණයක් දැකගැනීමට හැකි වේයැයි අපේක්ෂා කරන පර්සීඩ්ස් උල්කාපාත වර්ෂාව මෙමස 11,12, සහ 13 දිනයන්හිදී
එහි උච්චතම අවස්ථාවට ලඟාවෙයි.
Tuesday, July 30, 2013
රවුම් මණ්දාකිණියක විරල දර්ෂණයක්!
සර්පන්ස් තාරකා
රාෂියේහි පිහිටා ඇති මෙම මණ්දාකිණිය අලෝක වර්ෂ 100,000 පමන පලලකින් යුක්ත වන අතර ආ.ව. මිලියන 600 පමන දුරින් පිහිටා ඇත.
Tuesday, July 16, 2013
Thursday, June 27, 2013
Wednesday, May 22, 2013
Monday, April 22, 2013
Friday, February 8, 2013
පොලවට ඊතා ආසන්නයෙන් ගමන් කරන තවත් විශාල ග්‍රහකයක්!
පොලවට සැතපුම් 17,200 තරම් ආසන්නයෙන් ගමන් කරන 2012 DA14 මෙම ග්‍රහකය ඊතාම වේගයෙන් චණ්ද්‍රකාවලටද පහලින් මේ මස 16 දින ගමන් කරනු ඇත.
වසරකට
ප්‍රථම සොයා ගැනුනු මෙම ග්‍රහකය අඩි 150 පමන පලලින් යුක්තය, මෙහි ගමන් පථය ගැන
දැඩි අවදානයෙන් සිටින නිරීක්ෂකයින් මෙය පොලව හා ගැටීමට කිසිදු ඉඩක්
නැතිබව පවසන අතර මෙවැනි ග්‍රහකයක්
පොලවට මේතරම් ලංවූ ප්‍රථම අවස්ථාව මේය වනු ඇත.
Monday, January 21, 2013
Thursday, January 17, 2013
හඳට වඩා දීප්තිමත් වල්ගාතරුවක් නොවැම්බරයේදී!
ඉසොන් (ISON)
ලෙස නම් කර ඇති මෙම වල්ගාතරුව මාර්තු මාසයෙන් පසුව කුඩා දුර දක්නයකින් වුවද දැකගත
හැකි වන අතර, සැප්තැම්බර් ඔක්‍තෝම්බර් වන විට පියවි ඇසින්ද දැක ගත හැකිවන අතර,
නොවැම්බර් 28 එහි උපරිම දීප්තිය ඇතිකරමින් සූර්යාගේ ලඟම ස්ථානයට පැමිනෙයි.
ඒ වනවිට දීප්තිය -16 පමන වනු ඇතැයි අනුමාන කර ඇති අතර එය
-13 වන පූර්ණ චන්ද්‍රයාවද පරද වනු ඇති අතර දිවාකාලයේ දිද දර්ෂණය වනු ඇත.
මෙය නිරීක්ෂණයට ආධුණික තාරකා විද්‍යා ෙවිදීන්ගේ සංගමය
දැනටමත් කටයුතු සුදානම් කරගෙන යන අතර, ඒ සඳහා උනන්දුවක් දක්වන ඔබ සැමටද සහබාගී
වීමට හැකිවනු ඇත.
Subscribe to:
Posts (Atom)