Tuesday, July 21, 2009

හෙට එනම් ජූලි 22 උදෑසන දැකගත හැකි අර්ධ සූර්ය ග්‍රහණය






හෙට අලුයම 6.00 සිට 7.15 අතර නැගෙන හිරින් ඉර උදාවත් සමගම සිදුවන මෙම සූර්ය ග්‍රහණය අහස පැහැදිලි ස්ථානයන්ට අලංකාරව දැකගත හැකි වනු ඇත. මෙවැනි සූර්ය ග්‍රහණ නිරීක්ෂණයේදි තම දෑස් පරිස්සම් කර ගැනීමට සිටලුදෙනා වගබලා ගත යුතුය. මෙහිදී 37% පමන සුර්යයාගේ වැසෙනු නිරීක්ෂණය කල හැක ලංකාවට 22 දින 6.08 ට හිරැ උදාවනු ඇත.

තවත් වැඩිදුර විස්තර
http://www.docstoc.com/docs/796674/Total-Solar-Eclipse-of-July-MB http://eclipse.gsfc.nasa.gov/SEgoogle/SEgoogle2001/SE2009Jul22Tgoogle.html

ඇපලෝ 11,12,14,15,16, සහ 17 යානා සඳ මතුපිට ගොඩ බසින ලද ස්ථාන

ඇපලෝ 13 යානාවට සිදුවු කරදර රාශියක් හමුවේ සද මතුපිටට ‍ගොඩබැසීමට නොහැකිවිය ඒ පිලිබඳව ඇපලෝ 13 නමින් චිත්‍රපටයක්ද නිර්මාණය වී ඇත.

තවත් වැඩිදුර විස්තර
http://www.nasa.gov/mission_pages/LRO/multimedia/lroimages/apollosites.html

Monday, July 20, 2009

මිනිසා සඳ ජයගෙන අද‍ට වසර 40යි!












අදින් දශක හතරකට පෙර 1969 ජූලි 20 වන දින ඇමරිකානු ජාතික නීල් ආම්ස්ට්‍රෝන් සිය පා සඳ මත තබමින් සඳ ජය ගත්තේය. තිදෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක් මේ සඳහා එක්වුනු අතර තවත් සිය ගනනක් පොලව මත සිට ඔවුනට සහය විය මේ ආචාරය සඳ ජය ගැනීමට සහය වුනු සියලු දෙනා‍ටමයි!.



Thursday, July 16, 2009

ලොව විශාලතම දුරේක්ෂය සිය ප්‍රථය නිරීක්ෂණයට සූදානමින්!

ගැලිලියෝ ගැලිලි සිය කුඩා දුරේක්ෂයේන් අහස නිරීක්ෂණය කර වසර 400 පරෙන මේ වසරේදී ස්පාන්‍යා, කැනේරි දුපතේ පිහිටුවා ඇති මෙම දුරේක්ෂයෙහි අවතල දර්පණය මීටර 10.4 ද එය කොටස් 36 ක එකතුවක්ද වෙයි. මුහුදු මට්ටමේන් අඩි 7,874 උසින් පිහිටා ඇති මෙය ලංකාවේ සිරීපාදය නැතහෝත් සමනල කන්දට (අඩි 7,359) වඩ‍ා තවත් අඩි 500 පමන උසින් පිහිටා ඇත.

තවත් වැඩිදුර විස්තර
http://www.astronomy.com/asy/default.aspx?c=a&id=8442

Tuesday, July 14, 2009

අප ‍ෙසෟරග්‍රහ මණ්ඩලය

අප ‍ෙසෟරග්‍රහ මණ්ඩලය ප්‍රමාණය දැක්වෙන රූපයක්, මෙමගින් අප සිටින පෟථුවියහි ප්‍රමාණය ගැන ඔබට යම් අවබෝධයක් ලබා ගැනීමට හැකිවනු ඇත.

රූපය මත ක්ලික් කර විශාල කර නරඹන්න

Thursday, July 9, 2009

මිටර 50 විශාල දු‍රේක්ෂයක්!


ෆින්ලන්තය, අයර්ලන්තය, ස්පාන්‍ය, ස්වීඩනය සහ බ්‍රිතාන්‍ය ඒකාබද්දව නිර්මාණය කරන මෙම විශාල දුරේක්ෂය, ඉයුරෝ 50 ලෙස නම්කර ඇත. කුඩ‍ා දර්පණ රාශියක් එකතු කිරීම මගින් නිර්මාණය කරන මෙම දුරේක්ෂය සකසා නිමකිරීවමෙන් පසු එය දැනට විශාලතම දුරේක්ෂය වන කේක් දුරේක්ෂය මෙන් 25 ගුනයක් විශාව වනු ඇත.

තවත් වැඩිදුර විස්තර
http://www.astro.lu.se/~torben/euro50/

Wednesday, July 1, 2009

සඳ මතට පසුගියදා කඩා වැටුණු කගායා යානය

සඳ මතට පසුගියදා කඩා වැටුණු ජපන් නිෂ්පාදනයක්වු කගායා යානය එහි තිබුනු කැමරා මගින් සටහන් කරගත් අවසන් දර්ෂණ පෙල!.

අලංකාර නෝත් ඇමරිකා සහ පිලිකන් නිහාරිකා වල ජායා රුපයක්

නිහාරිකා යනු හයිඩ්‍රජන් සහ හීලියම් වායුන්ගෙන් සමන්විත විශාල වායු වලාවන්ය මේවා යම්කිසි හේතුවක් නිසා සංකෝචණය වෙමින් බ්‍රමණය වීම අරබයි මේම ක්‍රයා වලිය අවසන් වන්නේ තරුවක් අලුතින් ඉපදීමෙන්ය.