Tuesday, January 13, 2009

Chanaka Aruna Munasinghe ගේ පැනය‍ට පිලිතුරු

Chanaka Aruna Munasinghe ගේ පැනය‍

අඟහරු වල ඉර බහින්නෙ මොන පැත්තෙන්ද?

පිලිතුරු

අඟහරු බ්‍රමණය වන්නේත් පෟථීව්ය බ්‍රමණය වන දිශාවටමයි. මේ නිසා ඉර නැගීම බැසීම පෟථීව්ය මතදී වගේමයි.