Friday, June 26, 2009

අදුරු අණුක දූවිලි වලින් සහ අදුරු අණුක වායුන් වලාවක්

විශ්වයේ පවතින අදුරු අණුක වලාවන් පිලිබඳ කදිම නිදසුනකි මෙම ජායාරුපය. එමගින් පසුබි‍මේ පිහිටි ත‍ාරක‍ා වලින් අප වෙත එන ආලෝකය වැලකී ඇති අයුරු බලන්න.

3 comments:

Anonymous said...

මොකද්ද මේ අදුරු අණුක වලා කියන්නේ

දුකා said...

මම හරිම ආශා කරන අඩවික ඔබේ මේ "මගේ අහස" අඩවිය. . .
හරිම හරවත් . . .
ඔබේ සේවය අගය කරන්නත් මගේ ස්තූතිය පුද කරන්නත් . . .
මා දන්නා වචන මද බවයි මට හැගෙන්නේ . . .
ඔබට සැමදා ජය . . .

දුකා said...

මම හරිම ආශා කරන අඩවියක් ඔබේ මේ "මගේ අහස" අඩවිය. . .
හරිම හරවත් . . .
ඔබේ සේවය අගය කරන්නත් මගේ ස්තූතිය පුද කරන්නත් . . .
මා දන්නා වචන මද බවයි මට හැගෙන්නේ . . .
ඔබට සැමදා ජය . . .