Tuesday, March 2, 2010

සඳ මතුපිට ජලය ඇති බව තහවුරු වෙයි!


ඉන්දියාව මගින් ගුවන් ගතකල චන්ද්‍රායන් 1 යානය මගින්ද සඳ මතුපිට උතුරු ද්‍රැවය වටා ආවාට 40 පමන ඝණ ජලය ඇති බව තහවුරු කොට ඇත. මුලු ජල ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 600 පමන විය හැකි බවටද ගනනය කර ඇත. උතුරු ද්‍රැවය වටා විශාත්වයෙන් කි.මි 2 සිට 15 දක්වා විශාල ආවාට පවතී.

4 comments:

ඉන්දික උපශාන්ත said...

අපෝ ඉන්දියන් කාරයො කියන ඒව විස්වාස නෑ. ඕකුන්ගෙ චන්ද්‍රයානය මේ ඉන්දියාවෙම වෙන කොහෙට හරි බැහල ඇති. හරියට fly over එකක්වත් හදාගන්න බැරි ( e mail address එක එව්වොත් පින්තූර ටික එවතැහැකි ) උන් කොහෙද මේ හන්දේ වතුර හොයා ගන්නෙ...බයිලනෙ මචන්...අපි නොදන්න ඉන්දියන් කාර්යො..හික්ස්

Anonymous said...

ඇයි අපේ වතුර රහ නැද්ද?

SIDATH said...

@ Indika
ඇයි ඉන්දියාව කියන ඒව විශ්වාස කරන්න අමාරුද ? ඉන්දියාව ඇමරිකාවට කලින් හඳේ වතුර හොයාගත්ත නිසා ඇතිවෙච්ච ලැජ්ජාව වහගන්න ඇමරිකාව එක එක බයිල කියනව. "ඉන්දියාව මුලින්ම හොයාගත්තට, හොයාගන තියෙන්නෙ පොඩ්ඩයිලු; එයාල (ඇමරිකාව) ගොඩක් හොයාගත්තලු. "

ඕක ගැන මම 2009 නොවැම්බර් 22 ලියපු පෝස්ට් එකක් මෙන්න.
සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් ………

ඉන්දික උපශාන්ත said...

ඔයා පුලුවන්නම් ඉන්දියාවෙ ටික කලක් ගතකරල බලන්න. නැත්තන් අඩුම ගානෙ ඉන්දියන් කාරයො වැහිවහල ඉන්න USA වල හරි Gulfි වල හර වැඩ කරන ලන්කාවෙ කීප දෙනෙක් ගෙන් විස්තර අහල බලන්න. එතකොට තේරෙය් Indian කාරයො කොයි වගේද කියල...හික්ස්