
වසර 300 වඩා පැරනි යෝධ රතු ලපහට 2006 වසරේ දී දෙවෙනියකුද එකතු විය, නමුත් පසුගිය මැයි මාසයේ ගන්නා ලද ජායාරෑප පෙන්වා දෙන්නේ එයට තුන්වැන්නකුද එකතුවී ඇති බවයි.
හදුනා නොගත් පියාඹණ වස්තූන් ගැන කථා කරන විට සිතාබැලිය යුතූ කාරනා රාෂියකි. ඒ අතරට මේ පිලිබඳව ඇති සාක්ෂි කෙතරමි දුරට නිවැරදිද යන්න හා තීරණයකට පැමිණීමට ඒවා කොතරමි දුරට සෑහේද යන්න සිතිය යුතූය.මිනිසා විසින් ගූවන්යානා නිපදවිමට පෙර ඉතිහාසය පුරා ලියවී ඇති සාක්ෂි.
අභ්‍යාවකාෂ චන්දිකා මගින් කර ඇති නිරික්ෂන.
ගූවන් නියමුවන් විසින් කර ඇති නිරික්ෂන.
රේඩාර් නිරීක්ෂකයින් සිදුකර ඇති නිරික්ෂන.
උසස් නිලධාරින් හා ආරක්ෂක අංෂ මගින් සිදුකර ඇති නිරික්ෂන.
පුද්ගල කන්ඩායම් වශයේන් සිදුකර ඇති නිරික්ෂන.
ලොව වටා වාර්ථා වී ඇති තනි පුද්ගල වාර්ථා.
පුත්ගල හා සතූන් පැහැර ගැනීමි පිලිඹඳ වාර්ථා.
ඉහත එක් එක් කෙටස යටතේ දැක්විය හැකි කරැනු අනන්තය, නමුත් මාහට ඇති පැනය වන්නේ මේවායේ සත්‍යථාවය පෙන්විමට උත්සාහ ගන්නවාට වඩා විශාල පැනය වන ඔවුන් වරින්වර පෘථුවියට එන්නේ කූමක් බලාපොරොත්තූවෙන්ද යන්න තේරැමි ගැනිමට උත්සාහ කිරිමයි.
ඒ පිලිබඳව කලහැකි නිරික්ෂණයන් මෙසේය,
පියාඹන පීරිසි වලින් වරින්වර පැමිනෙන පිටසක්වල ඡීවීන්ගේ වාර්ථා අනුව ගම්‍ය වන්නේ අප සතූ සමිපත්, බලෂක්තීන්, ආහාර ගැන ඇල්මක් නැත යන්නයි. ඒ ඔවුන් අපට වඩා තාක්ෂණයෙන් මේන්ම ඉහත කරැනු වලින්ද අපට වඩා ඉදිරියෙන් සිටින නිසා වියයුතූය. පිටසක්වල ජීවීන් පෘථූවිය මත දැක ඇති අවස්ථා වලදී මෙන්ම ඔවුන්ගේ යානා පොලවට කඩාවැටුනු අවස්ථා වලදීද අපට පැහැදිලි වන්නේ අප මෙන්ම ඔවුන්ද විශ්ව සංචාර සඳහා යමිකිසි දිලිසෙන ඇදුමි වර්ගයක් භාවිතා කරන බවයි, එසේනමි කෙතරමි දියුනු වූවද ඔවුනටද ජය ගැනීමට කරැනු ඇතිබවයි. මෙනිසා මේවාට විසදුමි සෙයමින් විශ්වයේ සංචාරය කරනවා වියහැක. එසේනැතිව පෘථුවිය ආක්‍රමණය කිරිමට මානබලනවා විය නෙහැක. කෙසේ වේතත් මේ මගේ අදහසයි, මෙගැන වෙනත් අදහසක් ඔබට ඇතොත් කමෙන්ටි එකක් ලෙස සටහන් කරන්න අපි මේ මත සංවාදයක් ගෙඩනගමු.
සූර්ය කුනාටුවක් කියන්නේ ද?
එය සූර්ය සූලඟ වඩාත් ප්‍රබලව පිටවන අවස්ථාවකදී පෘථූවියට දරාගත නොහැකි අවස්ථාවක්
එයින් සිදුවිය හැකි හානි මොනවා ද?
එමගින් ඇතිවන ප්‍රබල විද්‍යුත් චුමිබක තරංඟ නිසා එයට බදුන්වන සීයලුම ඉලේක්ටෝනික පරිපථ ක්ෂණිකව දැවීයා හැක. එය ගූවන් යානා, පණිවුඩ චන්ද්‍ර්‍කා, පරිගණක ආදියට ප්‍රබලව බලපෑ හැකිය. මෙය ගොලීය විනාෂය ඇතිකල හැකි තත්වයකි.
Arthur C. Clarke was born at the coast town of Minehead, as the eldest of four children. He became interested in science in early age, and constructed his first telescope at thirteen. Clarke's father died when he was fourteen and his mother, left with her children, gave riding lessons to augment the family income.
