Wednesday, September 3, 2008

පැනයට පිලිතුරු

fossurgeon පැනය
මේවා තාවකාලිකව ඇතිවනවා ද? නැතිනම් දිගටම පවතිනව ද?

පිලිතුර

මේවා තාවකාලිකව ඇතිවනවා නොවෙයි, මෙව‍ායේ ඇතිවීම තරමක් ගැටලු සහගත උනත් විශ්වය තුල ගෝලීය තරු පොකුරු රාශියක් සෝයාගෙන තිබෙනවා.


haresh පැනය
ගෝලීය තරු පොකුරක් සාමාන්‍ය මන්දාකිනියකට වඩා වෙනස්ද? ඒව බිහිවෙන්නෙ මොන හේතු හින්දද?

පිලිතුර


ඔවු, ගෝලීය තරු පොකුරු පිහිටන්නේ මණ්දාකිනි ඇතුලතයි. ඒවායේ ගුරුත්වාකර්ෂනය වැඩි නිසා වඩා ලංව ගෝලීයව පිහිටනවා. ඇන්ඩ්‍රෙමීඩා හි ගෝලීය තරු පොකුරු 500 පමනද විශාල එම්87 මණ්දාකිනිය තුල 10,000 පමන ගෝලීය තරු පොකුරු ඇති බව සෙයා‍ෙගන තිබෙනවා.

1 comment:

fossurgeon said...

milky way තරු පොකුරක් ද?

word verification ඉවත් කලොත් හොඳයි නේ ද? ප්‍රෂ්න අහන්න ලේසියි. කරදර ඇතිවුනොත්, එය නැවත සක්‍රිය කල හැකියි.