fossurgeon පැනය
milky way තරු පොකුරක් ද?
පිලිතුර
නැත මිල්කි වේ හෙවත් ක්ෂිරපථ මණ්දාකිනිය යනු අප ජීවත් වන මණ්දාකිනියයි. එය ආ.ව 100,000 පමන විශ්කම්භයෙන්ද ආ.ව 1000 පමන ඝනකමින්ද යුක්තය. ඔබට සජටේරියස් තාරකා රාෂිය පසුබිමින් අප ක්ෂිරපථ මණ්දාකිනියෙහි මධ්‍ය දැකගත හැක. දැනට ගෝලීය තරු පොකුරු 158 අප ක්ෂිරපථ මණ්දාකිනිය තුල පිහිටා ඇති බව සොයාගෙන ඇත.
Thursday, September 4, 2008
Subscribe to:
Post Comments (Atom)
2 comments:
තරු පොකුරු එක මත එක කඩා වැටීම නවතින්නෙ කෙසේද? ඒවා බ්‍රමනය වනවාද? නැතිනම් කවදා හරි එක මත එක කඩා වැටෙයිද?
"සජටේරියස්" යනු ධනු රාශිය යි.
Post a Comment