Tuesday, September 30, 2008

ඔබේ නමත් අභ්‍යාවකාශයට......

පොලව ව‍ටා කක්ෂගත වීමට නියමිත නාසා ආයතනයේ ග්‍ලෝරි (NASA's Glory satellite) චණ්ද්‍රකාව ඔබේ නමත් අභ්‍යාවකාශයට ගෙන යෑමට සූදානමින් සිටියි. ඔබත් ඒ සඳහා සහබාගි වීමට කැමති නම් පහත වෙබ් අඩවියට යොමු වන්න.

http://polls.nasa.gov/utilities/sendtospace/jsp/sendName.jsp

තවත් විස්තර
http://www.astronomy.com/asy/default.aspx?c=a&id=7434

2 comments:

Times Eye said...

once sent it to mars, try this also

Anonymous said...

එළ අයියේ,මමත් ලියාපදිංචි වෙලා,සහතිකෙත් ගත්තා
මේ ගැන දැනුවත් කළාට ස්තූතියි