Monday, December 15, 2008

ආතර් සී ක්ලාක් විද්වතානන්ගේ 91 වන ජන්ම දිනය හෙටයි

ආතර් සී ක්ලාක් මහතා අප අතර සිටියා නම් හෙටට අවුරුදු 91 සපිරෙයි. ඒ මහතා ගැන ලිපියක් න‍ාලක ගුණවර්ධන මහතා විසින් ලියා මොන්ටාජ් සඟරාවේ පලකර ඇත ඔබත් කියවන්න

http://www.montagelanka.com/?p=913

1 comment:

Kosala Atapattu said...

සොහොනෙ නම ලියල නැද්ද? කොහොමද දැනගන්නෙ මෙය ක්ලාක් මහතාගෙ කියල?