Monday, December 15, 2008

ආතර් සී ක්ලාක් විද්වතානන්ගේ 91 වන ජන්ම දිනය හෙටයි

ආතර් සී ක්ලාක් මහතා අප අතර සිටියා නම් හෙටට අවුරුදු 91 සපිරෙයි. ඒ මහතා ගැන ලිපියක් න‍ාලක ගුණවර්ධන මහතා විසින් ලියා මොන්ටාජ් සඟරාවේ පලකර ඇත ඔබත් කියවන්න

http://www.montagelanka.com/?p=913

3 comments:

හරේ...! said...

මාස කීපයකට කලින් මට අවස්ථාව ලැබුණ බොරැල්ල කනත්තෙදි ක්ලාක් මහත්තයගෙ සොහොන දැකගන්න. එතුමගෙ ඉල්ලීම අනුව කිසිම ස්මාරකයක් හදල නෑ. තනි කොන්ර්‍කීට් තට්ටුවකින් වැහිල තිබුණ.

Kosala Atapattu said...

සොහොනෙ නම ලියල නැද්ද? කොහොමද දැනගන්නෙ මෙය ක්ලාක් මහතාගෙ කියල?

හරේ...! said...

එතන වැඩ කරන මනුස්සයෙක් අපිව එක්කරගෙන ගිහින් පෙන්නුවා.