

මිථුන තාරකා රාෂිය පසුබිම් කරගෙන ඇතිවන ජේමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව මේ දිනවලදී ඔබට අලුයම කාලයේදී නැරඹිය හැකිය. පැයකට 50-80 අතර උල්කා ප්‍රමාණයක් නැරඹිය හැකි මෙම උල්කාපාත වර්ෂාව වසරේ අවසාන උල්කාපාත වර්ෂාවයි. තාරකා විද්‍යාවට ආධුණික අයකුට මෙය කදිම නිරීක්ෂණ අත්දැකීමක් වනු ඇත. දෙසැම්බර් 6 සිට 18 පමන නිරීක්ෂණය කල හැකි මෙම උල්කාපාත වර්ෂාව 13-14 දින වලදී උච්ච අවස්ථාවට පැමිනෙයි, මෙම දිනයන් නිරීක්ෂණයන් සඳහා ඉතාම සුදුසුය.
1 comment:
නරබන්න ?
ඒ මෙකද්ද ඒ
Post a Comment