ම ගේ පැනයට පිලිතුරු
නිහාරිකාවක් කියන්නේ මොකද්ද?
පිලිතුර
සරලම විධියට කිවුවොතින් හයිඩ්‍රජන් හීලියම් වායුන් පිරුනු විශාල වායු වලාවක්. මේවා සංකොචනය වීම නිසා නිහාරිකා මගින් තරකා මිලියන ගනනක් බිහිවෙනවා. විශ්වයේ සෑම අතම අපට දැකිය හැකියි.
Friday, December 19, 2008
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment