Monday, December 8, 2008

ශීෂ්‍යයින් තිදෙනෙකු විසින් තවත් ග්‍රහ පද්දතියක් සෙයා ගනී.


නෙදර්ලන්තයේ උපාදිය සඳහා ඉගෙනුම ලබන ශීෂ්‍යයින් තිදෙනෙකු විසින් බ්‍රහස්පතිමෙන් පස් ගුණයක් පමන විශාල ග්‍රහයකු සෙයා ගනී.

තවත් වැඩිදුර විස්තර
http://www.astronomy.com/asy/default.aspx?c=a&id=7711

3 comments:

සරත් ගුණතුංග said...

තරහ වෙන්න එපා, මේ අදහසක් පමණයි.................

ඔය සොයා ගන්නා වූ ග්‍රහයින්ගෙන් මිනිස් ප්‍රජාවට කිසියම් යහපතක් වෙයිද?

මේ ලෝකයේ මෙතරම් ප්‍රශ්න තිබියදී නොයෙක් ආම්පන්න සහිතව ඔය ලෝක වලට, කෝටි ගනන් වියදම් කරගෙන යන්නේ යන්නන්ගේ උජාරුව පෙන්නනට නේද?

anonymous blogger said...

මිනිසා කියන සතා ගෙ තියෙන නොසංසිදෙන කුතුහලය තමා මේකට හේතුව.

Danishka said...

ලංකාවේ අය මෙම ක්‍ෂේත්‍රයේ සොයාගැනිම් කර තිබේ ද?
* නාසා හි සිටන ශ්‍රී ලාංකිකයින් නොව වෙනත් අය.