මෙය නිරීක්ෂණයට වඩා යෝග්‍ය ක්‍රමය ජායාරැප වල කලු පැහැ සේයා පටල - නෙගටිව් කිහිපයක් එකට තැබීමෙන් හෝ යකඩ පෑස්සීමේදි මුහුන ආවරණය කරන කණ්නාඩියද මේ සඳහා ඉතා සුදුසුය. තවද පහන් දැලි තැවරු වීදුරුවක්ද ඔබට භාවිතාකල හැක. කිසිවක් නොමැතිව සුර්යයා දෙස බැලුව හෝත් ඔබේ ඇස් අන්ධ වනු ඇත. නැවත වරක් ඔබට 2009 ජනවාරි 26 සහ ජූලි 22 යන දිනයන්හිදී මෙවැනිම අර්ධ සූර්යක් ග්‍රහණ දැක ගැනීමට වාසනාව හිමි වනු ඇත.

