මිනිසා සඳමත පා තැබීම යලි සිහිපත් කරමු
"That's one small step for man; one giant leap for mankind". 1969 ජූලි මස 20 දින සඳ මතට තම ප්‍රථම පියවර තබමින් නීල් ආම්ස්ට්‍රෝන් එසේ පැවසුවේ, ඉතිහාසයට අලුත් පිටුවක් එක් කරමිනි. සඳ මත පැය 2 මිනිත්තු 36 ගතකරමින්, චන්ද්‍ර පාෂාණද කිලෝ 21.55 රැගෙන ජූලි මස 24දා නැවත නිරුපද්‍රතව පෟථිවිය මතට ගොඩබැස්සේය. ඒ අයිතිහාසික ගමන අපි මෙසේ සිහිපත් කරමු.


No comments:
Post a Comment