විවිද කාලවලදි ඍරග්‍රහ මණ්ඩලය වෙත පැමිනෙන වල්ගාතරු චමත් කාරජනක දර්ෂනයක් මවමින් සතික්හිපයක් අහසේ පසුවෙයි, එසේම ඍරග්‍රහ මණ්ඩලය හරහා යන ගමනේදී තම කුඩා කොටස් මග විසිරුවමින් ඇදීයයි. පසුකලෙක එම වල්ගාතරු ගමන් කල මාර්ගය අසලින් පෘථිවිය ගමන් කිරීමේදී එම කොටස් පෘථිවි ගුරුත්වාකර්ෂණයට හසුවී වායුගෝලයේදි දැවීයයි. මෙම සංසිද්ධිය අප උල්කාපාත වර්ෂාවක් ලෙස හදුන්වමු එවන් සෑම වර්ෂයකම දැක ගත හැකි උල්කාපාත වර්ෂා කිහිපයක් ඔබේ අවධානයට හා නිරීක්ෂනයට යොමු කරන්නෙමු.
පාදකවන තාරකා රාශිය කාලය
ක්වොඩ්රන්ට්ඩ්ස් - ජනවාරි මුල් සතිය
ලයිරිඩ්ස් - අප්‍රේල් අග
පි පුපිඩිස් - අප්‍රේල් අග
ඊටා ඇක්වේරිඩ්ස් - මැයි මුල
ඇරිට්ඩ්ස් - ජූනි මැද
ජූන් බූටිඩ්ස් - ජූනි අග
දකුනු ඩෙල්ටා ඇක්වේරිඩ්ස් - ජූලි අග
පර්සිඩ්ස් - අගෝස්තු මැද
ඩ්රැකෝනිඩ්ස් - ඔක්තෝම්බර් මුල
ඔරින්ඩ්ස් - ඔක්තෝම්බර් අග
දකුනු ටොරිඩ්ස් - නොවැම්බර් මුල
උතුරු ටොරිඩ්ස් - නොවැම්බර් මැද
ලියොනිඩ්ස් - නොවැම්බර් මැද
ජෙමිනිඩ්ස් - දෙසැම්බර් මැද
යුර්සිඩ්ස් - දෙසැම්බර් අග
Saturday, July 26, 2008
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment