Saturday, July 26, 2008

විශාලතම, ස්කන්ධය වැඩිම තරු ගැන තොරතුරු බිඳක්

විකීපීඩියා ඇසුරෙනි

දැනට සොයාගෙන ඇති තාරුකා අතරින් වඩා විශාලතම තාරකාව කානිස් මේජර් හෙවත් මහ බල්ලා තාරකා රාශියේ පිහිටා ඇති VY Canis Majoris නම් තාරකාවයි. එහි විශ්කම්භය සූර්යයා මෙන් 1800-2100 පමන වන බව සොයා ගෙන ඇති අතර පෟථිවියට ආලෝක වර්ෂ 5000 ඈතින් පිහිටා ඇත.

ස්කන්ධයෙන් වැඩිම තරුකාව ලෙස කරීනා තාරකා රාශියේ පිහිටා ඇති ඊටා කරීනා තාරකාව හැදින්විය හැක. එය සූර්යයා මෙන් 150 ගුනයක් ස්කන්ධයක් වන අතර දීප්තිය සූර්යයා මෙන් මිලියන හතරක් පමන වෙයි. මෙහි දීප්තිය හා ස්කන්ධය අනුව නුදුරු අනාගතයේදීම සුපර් නෝවා පිපුරුමක් ලෙස පිපිරී යෑමට නියමිතය.



1 comment:

halm said...

ඉලක්කයක් සහිත යන මේ ගමන ඉතා අනර්ගයි,රටින් බැහැර සිටියත් අපද රට වෙනුවෙන් උපරිම දායක වෙනවා