
Artist impression. Credit: NASA
රාත්‍රී අහසේ සෑම තාරකාවක්ම වර්ෂය පුරා ගමන් කරමින් විවිධ මාස වලට අහසේ විවිධ තාරකා රාෂි මවන බව අප දනිමු. නමුත් රෑ අහසේ තාරුකා අතරින් එලෙස ගමන් නොකර හැමදාම එකම තැන පිහිටන තාරකාවක් වෙයි. ඒ පෟථිවියේ උතුරු ද්‍රැවයට ඉහලින් පිහිටන ද්‍රැව තාරකාවයි.
පෝලාරිස් හෙවත් ද්‍රැව තාරකාව විචල්‍ය තාරකාවකි එනම් තාරකා දෙකකින් සමන්විත එකිනෙකා වටා කරකැවෙමින් පවතින පද්ධතියකි. මේ නිසා මෙහි දීප්තිය සෑම දින 4 කට වරක්ම අඩු වැඩි වෙයි. මෙය පසුගිය සියවස තුලදීම ස්ථායි අගයක්වන 10% ලෙස පැවතින. නමුත් මෑත 10 වසර තුල එම අගය 2% දක්වා අඩුවී ඇතිබව තාරකා විද්‍යා නිරීක්ෂකයින් විසින් දැන් සෙයා ගෙන ඇත. මෙය ගැටලු සහගත තත්වයකි. මේ නිසා දැන් පෝලාරිස් තාරකාවට සිදුවන්නේ කුමක්දැයි සියලු දෙනා විමසිලිව සිටිති.
4 comments:
ඔබ මේ තොරතුරු සොයා ගත් ස්ථානය පවසනවා නම් මැනවි. සෑම තොරතුරකටම reference එකක් තිබෙනවා නම් අපට තව තොරතුරු සොයා ගත හැකියි.
පෝලාරිස් තාරකාව ආලෝක වර්ෂ 430 ක් පමන ඈත වන නිසා, මෙම තරුව දැන් නැති වෙන්නත් පුලුවන්.
ඔබේ තොරතුරු හරිම වටිනවා. ස්තුතියි. :)
ගොඩාක් වටිනවා
Post a Comment