නමුත් ගැටලුව වන්නේ දැනට උඩුගුවනේ ඇති චන්ද්‍රකා 6000 තරම් ප්‍රමානයෙන් ක්‍රයාකරන ප්‍රමානය 15% පමන ප්‍රතිශතයක් වීමය ඉතිරි සියල්ල ඔහේ පාවෙමින් අභ්‍යාවකාෂ අපද්‍රව්‍ය බවට පත්වී ඇත.
එසේම අභ්‍යාවකාෂයේදී පුපුරුවා හැර ඇති චන්ද්‍රකා කොටස් දහස් ගනනකට වෙන්වී පෟථිවිය වටා වේගයේන් බ්‍රමනය වෙමින් පවතී වරක් අභ්‍යාවකාශ ගතවන යානයක වීදුරුවක මෙම කොටසක් ගැටී වීදුරුව ඉරිතැලී තිබුනුබවද අසන්නට ලැබිනි. මෙය දිනෙන් දින ගැටලුවක් වනු ඇති බව මේ නිසා පෙනීයයි.


0 comments:
Post a Comment