Monday, July 7, 2008

අඟහරැ ගැන සෙයන "ෆීනික්ස්"

2007 අගෝස්තු 4 වනදා ගුවන් ගතවු ෆීනික්ස්, 2008 මැයි 25 දින අඟහරැ මතට ගොඩබසින ලදි. එතැන් පටන් ඇරඹුනු ෆීනික්ස් යානයේ පර්යේෂන අද විවිධ සෙයා ගැනීම් වලට මුල්වී ඇත. මිනිසකු අඟහරැ ජය ගන්නා දවස වැඩි ඈතකට නෙයවන්නට ෆීනික්ස් යානාව කරැනු එක්රැස් කරනවා ඇත.

ෆීනික්ස් මගින් ගනු ලැබූ ජායාරෑප කිහිපයක්







2 comments:

Kasun said...

සමාවෙන්න මේක සටහනට අදාල කාරණයක් නම් නොවෙයි.

ආධුනික තාරකා විද්‍යා වේඳීන්ගේ සංගමයේ සමාජිකත්වය ලබාගන්නේ කොහොමද?

Chanaka De Silva said...

kathease days astronomy club is little inactive but you can call sameera mendis 0714 341663 or 0112605849 and participate when they do camps since im in saudi i have no idea whats happening with them