Saturday, July 12, 2008

බ්‍රහස්පති මත තිබූ තුන් වන රතු ලපය අතුරැදහන් !


2008 මැයි මාසයේ ගන්නා ලද ජායාරෑප වල පැහැදිලිව කුඩා තුන්වන රතු ලපයක්ද දිස්විය, නමුත් වසර 300කටත් වඩා පැරනි යෝද රතු ලපයට ඉරිසියා සිති පසුගිය දිනවලදී කුඩා තුන් වන ලපය ගිලගෙන ඇත. විෂාල සුලි කුණාටුවක් වබ යෝද රතු ලපය පලලින් 24-40.000km සහ උසින් 12- 14.00km විශාල වන අතර ප්‍රෟතුවිය මෙන් තුන් ගුනයක් පමන විශාලය.

2 comments:

Aravinda said...
This comment has been removed by a blog administrator.
කාලිංග said...

මමත් ගොඩක් මේවට කැමතියි. ගොඩක් සතුටුයි මේවගේ බ්ලොග් එකක් සිංහලෙන් ලියන එක ගැන.